Sinhala Sports

පැරිස් ඔලිම්පික් උළෙලේ තම රටට එරෙහි එදිරිවාදිකම් පිළිබඳ චීනයෙන් අනාවරණයක්

පැරිස් ඔලිම්පික් උළෙලේ තම රටට එරෙහි එදිරිවාදිකම් පිළිබඳ චීනයෙන් අනාවරණයක්

මේ වන විට පැරිස් ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් 20 කට වැඩි සංඛ්‍යාවක් දිනා ගනිමින් චීනය සමස්ත පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමි කර ගැනීමට සමත් වී සිටී. එවැනි අවස්ථාවක චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතාවලට නිසි ඇගයීමක් ලැබිය යුතු නමුත්, බටහිර රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන් ම මාධ්‍ය ද ඔවුන්ට කෙරෙහි දක්වන එදිරිවාදිකම් ඉස්මතු වී ඇතැයි චීනය පෙන්වාදෙයි. 2021 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ චීන පිහිනුම් කණ්ඩායම තහනම් උත්තේජක භාවිත කළ බවට එල්ල වූ චෝදනා පිළිබඳ පුවත් පැරිස් ඔලිම්පික්…
Read More
ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්

ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්

ශාන්ත ලුසියා රාජ්‍යයේ ජුලියන් ඇල්ෆ්‍රඩ් ලොව වේගවත්ම කාන්තාව බවට පත්වෙයි.  ඒ, ඊයේ (3) පැවති, 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමත් සමගිනි. ඇය අවසන් තරගය තත්පර 10.72 ක කාලයකින් අවසන් කළාය. කැරිබියන් දූපත් රාජ්‍යයක් වන ශාන්ත ලුසියා රාජ්‍යය දිනාගත් පළමු ඔලිම්පික් රන් පදක්කම ලෙස ද මෙය ඉතිහාසගත වෙයි. කෙසේ වෙතත්, මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ඇමරිකානු ක්‍රීඩිකා Sha’Carri Richardson තරගයේ රිදී පදක්කම දිනාගත්තාය. ඒ, තත්පර…
Read More
ශ්‍රී ලංකා-ඉන්දීය දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (4) | වනිඳුට ආබාධයක්

ශ්‍රී ලංකා-ඉන්දීය දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (4) | වනිඳුට ආබාධයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (04) පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත ය. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක හට හිමිව ඇති අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ, රෝහිත් ශර්මා විසිනි. දෙරට අතර පැවැති පළමු තරගය ලකුණු සම වී නිමාවට පත්විය. මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයකට ලක් වී ඇති බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර…
Read More
පැරිස් ඔලිම්පික් උළෙල ඇරඹේ

පැරිස් ඔලිම්පික් උළෙල ඇරඹේ

33 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල අද (26) ප්‍රංශයේ පැරිස් නුවර දී ආරම්භ වේ. ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා පවසයි. ඔලිම්පික් ප්‍රතිසංස්කරණ පිළිබඳ ක්‍රමවේද ඇතුළත් ‘ඔලිම්පික් න්‍යාය පත්‍රය 2020’ ආරම්භයේ සිට අවසානය දක්වා සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවෙන පළමු අවස්ථාව වන්නේ ද මෙවර පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. එය වඩාත් තිරසරභාවයෙන් යුතුව, "ඔලිම්පික් ක්‍රීඩාව වඩාත් විවෘතයි" යන තේමා පාඨයට මනාව අනුකූල වන අයුරින් පැවැත්වෙන බව ද Thomas Bach මහතා…
Read More
“ආසියානු කුසලානය ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් තියෙනවා” – චමරි අතපත්තු

“ආසියානු කුසලානය ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් තියෙනවා” – චමරි අතපත්තු

2024 ආසියානු කුසලානය ශ්‍රී ලංකා කාන්තා පිළට ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා. චමරි මේ බව සඳහන් කර සිටියේ තරඟාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය හමුව අතරතුරේ අදහස් දක්වමිනි. “ගොඩක් හොඳ සූදානමක් තියෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය අවුරුදු එකහමාර ගත්තහහ අපි නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කියන කණ්ඩායම් පරාජයට පත් කළා. ලංකාවේ සහ ඔවුන්ගේ රටවලදී. මං හිතන්නේ හොඳ මානසිකත්වයකින් කණ්ඩායම ඉන්නවා. මේ ආකෘතිය…
Read More