China

උතුරු කොරියාව සමග පවතින සබඳතා කිසිදා වෙනස් නොවන බව චීනය කියයි

උතුරු කොරියාව සමග පවතින සබඳතා කිසිදා වෙනස් නොවන බව චීනය කියයි

උතුරු කොරියාව සමග පවතින දිගුකාලීන මිත්‍රශීලී සම්බන්ධතා සවිමත් කිරීම පිළිබඳ තම ස්ථාවරය වෙනස් නොවන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව කියාසිටියේය. කොරියානු යුද්ධය නිමා වීමේ 71 වැනි සංවත්සර උළෙල පසුගියදා උතුරු කොරියාවේ දී  පැවැත්විණ. රුසියාව, වියට්නාමය, කියුබාව ඇතුළු රටවල තානාපතිවරුන් සහභාගි වූ එම උළෙලට චීන තානාපතිවරයා එක් නොවීය. චීන-උතුරු කොරියානු සබඳතාව ගැටලුකාරී බවත්, උතුරු කොරියානු සබඳතාවන්ට අදාළව චීනය හා රුසියාව අතර පවතින…
Read More
චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක්

චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක්

චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. ඒ අද (29)  ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී ය. අදාළ අවබෝධතා ගිවිසුම් හුවමාරු කිරීමේ අවස්ථාවට චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා Zoritsa Urosevic මහත්මිය එක්ව සිටියහ. නව ගිවිසුම අනුව චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය ඉදිරියේ දී සම්පත් මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ බෙදාගනිමින්, ප්‍රවෘත්ති හා උසස් මට්ටමේ වැඩසටහන් නිෂ්පාදනය කරනු ඇත. එසේම, සංචාරක තොරතුරු පිළිබඳ…
Read More