අද(31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු  කර තිබෙනවා.

අඩු වූ මිල සහ නව මිල පහතින්.

* පෙට්‍රල් 92 – රු. 12 කින් (නව මිල රු.332)
* පෙට්‍රල් 95 – රු. 02 කින් (නව මිල රු.377)
* ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.307)
* සුපර් ඩීසල් – රු. 03 කින් (නව මිල රු.352)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* භූමිතෙල් –  (නව මිල රු.202)

මීට සමානව හෙට සිට සයිනොපෙක් ඉන්ධන මිළද සංශෝධනය කොට තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *