ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා ඇප මුදල් තැන්පත් කරයි.
ඔහු වෙනුවෙන් එම කාර්යය සිදු කර ඇත්තේ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා යි.
මේ අනුව රනිල් වික්රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත.