Month: July 2024

Hamas Organization Confirms Assassination of Its Political Leader

Hamas Organization Confirms Assassination of Its Political Leader

The Hamas organization has confirmed that the head of its political bureau, Ismail Haniyeh, was assassinated today (31) in Tehran, Iran's capital. He had arrived in Tehran to participate in the inauguration ceremony of Iran's new president. According to a statement from Hamas, Ismail Haniyeh met with Iranian President Masoud Pesehkin and Iran's Supreme Leader Ayatollah Khamenei yesterday (30). After attending the presidential inauguration and returning home, he was shot. The Hamas leader and his…
Read More
තම දේශපාලන නායකයා ඝාතනයට ලක් වූ බව හමාස් සංවිධානය තහවුරු කරයි

තම දේශපාලන නායකයා ඝාතනයට ලක් වූ බව හමාස් සංවිධානය තහවුරු කරයි

හමාස් සංවිධානයේ දේශපාලන කාර්යාංශ නායක ඉස්මයිල් හනියා අද (31) ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී ඝාතනයට ලක්ව ඇති බව එම සංවිධානය තහවුරු  කරයි. හෙතෙම ටෙහෙරාන් නුවරට පැමිණ ඇත්තේ, ඉරානයේ නව ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගි වීම සඳහායි. හමාස් සංවිධානයේ නිවේදනයට අනුව ඉස්මයිල් හනියා ඊයේ (30)  ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කින් සහ එරට ආධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනි හමු වී තිබේ. ඉරාන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වී නිවසට පැමිණීමෙන් පසු ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. හමාස් ප්‍රධානියා සහ ඔහුගේ ආරක්ෂකයෙකු…
Read More
චීන කොමියුනිස්ට් පක්ෂය රටේ ආර්ථික කටයුතු විශ්ලේෂණය කරයි

චීන කොමියුනිස්ට් පක්ෂය රටේ ආර්ථික කටයුතු විශ්ලේෂණය කරයි

චීන කොමියුනිස්ට් පක්ෂය රටේ වත්මන් ආර්ථික තත්ත්වය හා ඉදිරි සැලසුම් විශ්ලේෂණය කරයි.  චීන කොමියුනිස්ට් පක්ෂයේ, දේශපාලන කාර්යාංශයේ එම රැස්වීම ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං අගනුවර දී (30) පැවැත්විණ. ඉදිරි කාර්තු දෙකේ ආර්ථික සැලසුම් පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණ. වසර ආරම්භයේ සිට මේ දක්වා රටේ ආර්ථීක පැවැත්ම සමස්ත වශයෙන් ස්ථාවර වී ඇති අතර, එය ප්‍රකෘතිමත් වීමේ ප්‍රවණතාව ද ප්‍රශස්ත මට්ටමක පවතී. පරිභෝජනය ඉහළ නැංවීම,  ඉහළ මට්ටමේ විවෘතභාවය සහතික කිරීම සහ රටේ ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉදිරි දැක්ම ක්‍රියාත්මක…
Read More
චීනයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය ආශ්‍රිත පේටන්ට් බලපත්‍ර හිමිකාරිත්වයේ කැපීපෙනෙන වර්ධනයක්

චීනයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය ආශ්‍රිත පේටන්ට් බලපත්‍ර හිමිකාරිත්වයේ කැපීපෙනෙන වර්ධනයක්

චීනය මේ වනවිට කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර 378 000 කට හිමිකම් කියයි.‍ 2023 වසර වන විට වාර්තා වූ මෙම සංඛ්‍යාව 2022 හා සැසඳීමේ දී  40% කට අධික වර්ධනයක් බව චීන ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පෙන්වා දෙයි. චීනයේ මෙම හිමිකම් අනුපාතය, එම අංශයේ ගෝලීය වශයෙන් පවතින සාමාන්‍ය අගය ද ඉක්මවා ඇති බව අදාළ දත්ත වාර්තාවන්හි දැක්වේ. කෘත්‍රිම බුද්ධි කර්මාන්තය චීන ඩිජිටල් ආර්ථිකයේ නව නිපැයුම් ගම්‍යතාව ඉහළ නැංවීමට ද තුඩු දී ඇත. පසුගිය වසරේ චීන…
Read More
බොලිවුඩ් සුපිරි තරුව අක්ෂි ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාවට

බොලිවුඩ් සුපිරි තරුව අක්ෂි ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාවට

ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා ඇමරිකාව බලා පිටත්ව යන බව 'The Hindu' ප්‍රමුඛ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි. ෂාරුක් ඛාන් ජූලි 29 වැනිදා අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබාගත් බවත්, අදාළ ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදු නොවීම හේතුවෙන් ඇමරිකාව බලා පිටත්ව යන බවත් එම වාර්තාවන් හි දැක්වේ. 'තත්ත්වය නිවැරදි කිරීම සඳහා' මෙසේ පිටත්ව යන බවට එම වාර්තාවල දක්වා ඇත්තේ ප්‍රතිකාරයේ වැරදීමක් පිළිබඳව ද යන්න නිශ්චිත නැත. එම ප්‍රතිකාරවල ස්වභාවය හෝ ඔහුගේ…
Read More
Revenue of Colombo Port in the First Quarter Exceeds USD 50 Million

Revenue of Colombo Port in the First Quarter Exceeds USD 50 Million

The Colombo Port has shown significant progress in operational performance this year, recording an impressive growth rate, according to K.D.S. Ruwanchandra, Secretary of the Ministry of Ports, Shipping, and Aviation Services. He highlighted that in the first quarter of this year, the Colombo Port achieved a revenue of USD 50 million. K.D.S. Ruwanchandra mentioned this while participating in a media briefing at the Presidential Media Center. Meanwhile, he also noted that aviation operations have reported…
Read More
Chinese President Xi Jinping met with Italian Prime Minister

Chinese President Xi Jinping met with Italian Prime Minister

During the meeting, the Chinese President stated that a stable and structured Sino-Italian relationship is beneficial for both countries. He emphasized that despite the complexity of international situations, China's commitment to the development of bilateral relations has remained unchanged. China is ready to share development opportunities with Italy and other countries while following a path of peaceful development. President Xi Jinping also expressed his hope that Italy will understand and support China's development concepts. He…
Read More
චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්

චීන ජනපති සහ ඉතාලි අගමැතිනිය අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝජියා මෙලනි මහත්මිය හමුවෙයි. අද (29) බෙයිජිං අගනුවර දී එම හමුව පැවැත්විණ. ස්ථාවර හා විධිමත් චීන-ඉතාලි සම්බන්ධතාවක් දෙරටේ යහපතට ගැලපෙන බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. ජාත්‍යන්තර තත්ත්වයන් කෙතරම් සංකීර්ණ වුව ද ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කෙරෙහි චීනය දක්වන සැලකිල්ල කිසිදු අයුරකින් වෙනස් වී නොමැත. සාමකාමී සංවර්ධන මාවතේ ගමන් කරමින් ඉතාලිය ඇතුළු සෙසු රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදාගැනීමට චීනය සූදානමින් සිටී. එසේම, ඉතාලිය චීනයේ සංවර්ධන සංකල්පය අවබෝධ…
Read More
චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක්

චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක්

චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. ඒ අද (29)  ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී ය. අදාළ අවබෝධතා ගිවිසුම් හුවමාරු කිරීමේ අවස්ථාවට චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා Zoritsa Urosevic මහත්මිය එක්ව සිටියහ. නව ගිවිසුම අනුව චීන මාධ්‍ය සමූහය සහ එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය ඉදිරියේ දී සම්පත් මෙන්ම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ බෙදාගනිමින්, ප්‍රවෘත්ති හා උසස් මට්ටමේ වැඩසටහන් නිෂ්පාදනය කරනු ඇත. එසේම, සංචාරක තොරතුරු පිළිබඳ…
Read More
ඔලිම්පික් උළෙලේ 8K අධිපැහැදිලි දසුන් ගෝලීය ජනතාවට තිළිණ කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානම්

ඔලිම්පික් උළෙලේ 8K අධිපැහැදිලි දසුන් ගෝලීය ජනතාවට තිළිණ කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානම්

චීන මාධ්‍ය සමූහය සතු 8K අධිපැහැදිලි බාහිර විකාශ ට්‍රක් රථය පැරිස් නුවර දී තම සේවා අරඹයි. චීන මාධ්‍ය සමූහය සතු එම 8K අධිපැහැදිලි බාහිර විකාශ ට්‍රක් රථය ඊයේ (25) ප්‍රංශයේ පැරිස් නගරයේ Stade de France ක්‍රීඩංගණයේ දී ඔලිම්පික් උළෙල පිළිබඳ නිල විකාශ කටයුතු ආරම්භ කළේය. මෙය වර්තමානයේ ලොව පවතින, අතිනවීන තාක්ෂණික අංග සහිත, සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ හැකි විකාශ ට්‍රක් රථ පද්ධතියකි. පැරිස් ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලය අතරතුර, එම ට්‍රක් රථය පැය 40 කට අධික කාලයක්…
Read More