Year: 2024

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී 100 කට අධික රටවල් චීනයේ සහායට

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ දී 100 කට අධික රටවල් චීනයේ සහායට

ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් චීනයේ මානව හිමිකම් තත්ත්වය කෙරෙහි එල්ලවන අපවාදවලට එරෙහිව රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් චීනයේ සහායට ඉදිරිපත් වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේ දී එම රටවල් චීනයේ ස්ථාවරයට අනුග්‍රහය පළකළේය. චීනය ඇතුළු රටවල් 80 ක් වෙනුවෙන් කියුබානු නියෝජිතයා ඊයේ (24) එම අවස්ථාවේ දී ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් පැවසුවේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය, හොං කොං විශේෂ පරිපාලන කලාපය හා ටිබෙට් ස්වායත්තයේ කටයුතු චීනයේ අභ්‍යන්තර කරුණු බවයි. මානව හිමිකම් මුවාවෙන් සෙසු රටවල අභ්‍යන්තර…
Read More
චීන ජනපති ආර්යාව චීන -ඇමරිකා යෞවන හුවමාරු වැඩසටහනකට එක්වෙයි

චීන ජනපති ආර්යාව චීන -ඇමරිකා යෞවන හුවමාරු වැඩසටහනකට එක්වෙයි

චීන ජනාධිපති ආර්යා Peng Liyuan මහත්මිය “චීන -ඇමරිකා මිත්‍රත්ව චාරිකාව” යන තේමාවෙන් යුතු යෞවන හුවමාරු ක්‍රියාකාරකමට එක්වෙයි. එය බෙයිජිං 8 වැනි මධ්‍යම පාසලේ දී ඊයේ (24) පැවැත්විණ. ඇමරිකාවේ Washington ප්‍රාන්තයේ යෞවන නියෝජිත කණ්ඩායම සමඟ ඇය එහිදී සුහද පිළිසඳරක නිරත වූවාය. චීනයේ සංචාරය කරමින්, සැබෑ චීනය පිළිබඳව තමා විසින්ම වටහා ගැනීමේ ඇති වැදගත්කම ද Peng Liyuan මහත්මිය පෙන්වා දුන්නාය. චීන-ඇමරිකා යෞවනයන් නිසි අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව මිත්‍රත්වය ගොඩනගා ගනිමින් දෙරට සබඳතාවට ධනාත්මක ශක්තිය ලබාදෙනු ඇතැයි ද ඇය…
Read More
ලෙබනන-ඊශ්‍රායල තත්ත්වය උත්සන්න වී යුද්ධයක් හටගැනීම සම්බන්ධයෙන් විවිධ ජාත්‍යන්තර නියෝජිතයන්ගේ දැඩි කණස්සල්ල

ලෙබනන-ඊශ්‍රායල තත්ත්වය උත්සන්න වී යුද්ධයක් හටගැනීම සම්බන්ධයෙන් විවිධ ජාත්‍යන්තර නියෝජිතයන්ගේ දැඩි කණස්සල්ල

ලෙබනනය මීළඟ ගාසා තීරය බවට පත්වීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රකාශ කරයි. ඊශ්‍රායල හමුදාව හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර ප්‍රහාර හේතුවෙන් ලෙබනන-ඊශ්‍රායල තත්ත්වය තීව්‍ර වෙමින් පවතී. ගැටුම් උත්සන්න වී පූර්ණ යුද්ධයක් හටගැනීම විවිධ පාර්ශ්වයන්ගේ කණස්සල්ලට හේතු වී තිබේ. ඊශ්‍රායල-ලෙබනන එදිරිවාදිකම් නිරන්තරයෙන් උග්‍රවීම හේතුවෙන් ලෙබනනය ඊළඟ ගාසා තීරය බවට පත්විය හැකි බව, එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා අදාළ දේශසීමාවන්හි තත්ත්වය කෙරේ කණස්සල්ල පළ කරමින් ඊයේ (22) කියාසිටියේය. මේ අතර,…
Read More
එක්සත් ජාතීන්ගේ ‘අනාගත සමුළුව’ඇරඹේ

එක්සත් ජාතීන්ගේ ‘අනාගත සමුළුව’ඇරඹේ

එක්සත් ජාතීන්ගේ ‘අනාගත සමුළුව’ ඇරඹේ. එය නිව්යෝර්ක් නුවර පිහිටි ජගත් සංවිධාන මූලස්ථානයේදී ඊයේ (22) ආරම්භ විය.  ‘අනාගතය සඳහා වූ ගිවිසුම’ එහිදී සම්මත කරගනු ලැබීය. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ සභාපති Philemon Yang මහතා මෙහිදී පැවසුවේ, හදිසි මෙන්ම සාමූහික ක්‍රියාමාර්ග අවශ්‍ය වන විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටින ලෝකය, ගෝලීය පරිවර්තනය පිළිබඳ සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි. ගැටුම්, දේශගුණික විපර්යාස, ඩිජිටල් හැකියාවන්හි අසමානතා මෙන්ම මානව හිමිකම් කෙරෙහි එල්ලවන තර්ජන ද ඇතුළුව ලොව සියලු රටවල් පුළුල් අභියෝගවලට මුහුණදෙමින් සිටී. එහෙත්,…
Read More
නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්

නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද (23) යොමු කර ඇත. චීනය සහ ශ්‍රී ලංකාව මිත්‍රශීලී අසල්වැසියන් බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. මීට වසර 67 කට පෙර චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වූ දා සිට දෙරට සෑමවිටම මිත්‍රත්වයේ සහජීවනය මෙන්ම විශාල සහ කුඩා රටවල් අතර අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතාව පිළිබඳ මනා ආදර්ශයක් සපයා ඇත. චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනයට තමා…
Read More
Canelo Alvarez Defeats Edgar Berlanga, Retains Super Middleweight Titles

Canelo Alvarez Defeats Edgar Berlanga, Retains Super Middleweight Titles

Saul "Canelo" Alvarez claimed a decisive victory over Edgar Berlanga on September 14 at T-Mobile Arena in Las Vegas. Fighting during the Mexican Independence Day weekend, Alvarez defended his WBC, WBA, and WBO super middleweight titles, winning by unanimous decision with scores of 117-110, 118-109, and 118-109. Canelo knocked Berlanga down with a left hook in the third round, but the fight went the full 12 rounds. With this win, Canelo improved his record to…
Read More
Legendary Actor James Earl Jones Passes Away at 93

Legendary Actor James Earl Jones Passes Away at 93

James Earl Jones, the iconic actor known for his powerful voice and commanding presence, has died at the age of 93. Born in Mississippi in 1931, Jones overcame a childhood stutter with the help of poetry and drama, going on to become one of the most celebrated voices in entertainment. Best known for voicing Darth Vader in Star Wars and Mufasa in The Lion King, Jones earned over 100 screen credits and was praised for…
Read More
චීනයේ වාර්ෂික සේවා ආනයන හා අපනයන පරිමාවේ ඉහළ වර්ධනයක්

චීනයේ වාර්ෂික සේවා ආනයන හා අපනයන පරිමාවේ ඉහළ වර්ධනයක්

2023 වසරේ චීනයේ සේවා ආනයන සහ අපනයන පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 900 ඉක්මවයි. ‘2023 චීන සේවා වෙළඳ සංවර්ධන වාර්තාවේ’ මේ බව දැක්වේ. 2024 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනයට සමගාමීව ඊ‍යේ (13) පැවති සේවා වෙළඳ සංවර්ධන සංසදයේ දී එම වාර්තාව නිකුත් කෙරිණ. 2023 වසරේ චීනයේ සමස්ත සේවා ආනයන සහ අපනයන වටිනාකම ඇ. ඩො. බිලියන 933.12 ක් ලෙස වාර්තා විය. එය 2022 වසරට සාපේක්ෂව 4.9% ක වර්ධනයකි. එසේම, මෙම වසරේ පළමු භාගයේදී ද චීනයේ සේවා වෙළඳ පරිමාණය…
Read More
දෙරට සබඳතා තර කිරීමට චීනය හා ඉන්දියාවේ එකඟතාව පළ වේ

දෙරට සබඳතා තර කිරීමට චීනය හා ඉන්දියාවේ එකඟතාව පළ වේ

ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සඳහා එක්ව ක්‍රියා කිරීමට චීනය හා ඉන්දියාව එකඟතාව පළ කරයි.   චීන විදේශ අමාත්‍ය වං යී මහතා සහ ඉන්දීය ජාතිකාරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා අතර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නග‍රයේ පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පළ විය. දේශසීමා කරුණු සම්බන්ධයෙන් පැවති මෑතකාලීන සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ. චීන-ඉන්දීය සබඳතාවන්හි ස්ථාවරත්වය දෙරටේ මෙන්ම කලාපයේ සාමය හා සංවර්ධනයට ඉතා වැදගත් බව දෙපාර්ශ්වයේ විශ්වාසය යි. අන්‍යෝන්‍ය අවබෝධය හා අඛණ්ඩ සන්නිවේදන පවත්වා ගනිමින්…
Read More
යුක්‍රේන අර්බුදය තීව්‍ර කිරීමට දායක නොවන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

යුක්‍රේන අර්බුදය තීව්‍ර කිරීමට දායක නොවන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

යුක්‍රේන අර්බුදය හා සම්බන්ධ ගැටුම් තවදුරටත් අවුළුවාලීමෙන් වළකින ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ගෙං ෂුවං මහතා මේ බව පැවසුවේ, යුක්‍රේනයට අවි සැපයීම සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ පැවති රැස්වීමක දී ය. යුක්‍රේන යුදබිමට අඛණ්ඩව ආයුධ හා උණ්ඩ ලැබෙමින් පවතින අතර, ඉන් සිදුවන්නේ තත්ත්වය වඩාත් දරුණු වී විශාල පිරිසකගේ ජීවිත අහිමිවීම පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය. එම තත්ත්වය  ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාවට දැඩි සෘණාත්මක බලපෑමක් එල්ල කරනු ඇත. යුදමය තත්ත්වය…
Read More