Sinhala World

ඔලිම්පික් උළෙලේ 8K අධිපැහැදිලි දසුන් ගෝලීය ජනතාවට තිළිණ කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානම්

ඔලිම්පික් උළෙලේ 8K අධිපැහැදිලි දසුන් ගෝලීය ජනතාවට තිළිණ කිරීමට චීන මාධ්‍ය සමූහය සූදානම්

චීන මාධ්‍ය සමූහය සතු 8K අධිපැහැදිලි බාහිර විකාශ ට්‍රක් රථය පැරිස් නුවර දී තම සේවා අරඹයි. චීන මාධ්‍ය සමූහය සතු එම 8K අධිපැහැදිලි බාහිර විකාශ ට්‍රක් රථය ඊයේ (25) ප්‍රංශයේ පැරිස් නගරයේ Stade de France ක්‍රීඩංගණයේ දී ඔලිම්පික් උළෙල පිළිබඳ නිල විකාශ කටයුතු ආරම්භ කළේය. මෙය වර්තමානයේ ලොව පවතින, අතිනවීන තාක්ෂණික අංග සහිත, සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ හැකි විකාශ ට්‍රක් රථ පද්ධතියකි. පැරිස් ඔලිම්පික් උළෙල පැවැත්වෙන කාලය අතරතුර, එම ට්‍රක් රථය පැය 40 කට අධික කාලයක්…
Read More
න්‍යෂ්ටික අවි සහිත රටවල් එම අවි “ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ” ගිවිසුමට අදාළව චීනයෙන් යෝජනා.

න්‍යෂ්ටික අවි සහිත රටවල් එම අවි “ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ” ගිවිසුමට අදාළව චීනයෙන් යෝජනා.

න්‍යෂ්ටික අවි ව්‍යාප්තිහරණ ගිවිසුමේ එකොළොස්වැනි සමාලෝචන සමුළුව සඳහා සූදානම් වීමේ දෙවැනි රැස්වීම ඇරඹේ. පසුගිය 22 වැනිදා එය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. චීන විදේශ අමාත්‍යාංශයේ, අවි පාලන දෙපාර්තමේන්තුවේ ප්‍රධානි Sun Xiaobo මහතා මෙහිදී පැවති පොදු විවාදයේ දී අදහස් දැක්වීය. ඔහු එහිදී යෝජනා කළේ, න්‍යෂ්ටික අවි සතු රටවල් පහ සාකච්ඡා පවත්වා, "න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකරන බවට" ගිවිසුමකට එළඹීමට හෝ ඊට අදාළව දේශපාලන ප්‍රකාශයක් නිකුත් කිරීමට පියවර ගත යුතු බවයි. මේ සම්බන්ධයෙන් කෙටුම්පත් කර ඇති ගිවිසුමේ…
Read More
හමුදා මෙහෙයුම් නතර නොකරන බව ඊශ්‍රායල අගමැති කියයි.

හමුදා මෙහෙයුම් නතර නොකරන බව ඊශ්‍රායල අගමැති කියයි.

තම රටේ යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. ඇමරිකානු කොංග්‍රසයට ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් හෙතෙම ඊයේ (24) මේ බව කියාසිටියේය. හමාස් සංවිධානයේ යුද බලය සහ ගාසා තීරයේ ඔවුන් සතුව පවතින පරිපාලන හැකියාව විනාශ කර, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තෙක් යුද හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාවට නංවන බව අගමැතිවරයා එහිදී සඳහන් කළේය. ගාසා තීරයේ සරණාගතයන් යළි පදිංචි කරවීමට ඊශ්‍රායලය උත්සාහ නොදරනු ඇත. එහෙත්, සමස්ත ගාසා තීරයේ ආරක්ෂාව පිළිබඳ පාලන බලය තම රට…
Read More
8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට ඉහළ සහභාගිත්වයක්.

8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට ඉහළ සහභාගිත්වයක්.

8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ. සය දින ප්‍රදර්ශනය චීනයේ කුන්මිං නගරයේ දී ඊයේ (23) ආරම්භ විය. රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 82 ක් ඊට එක්ව සිටී. ප්‍රදර්ශනයට එක්ව සිටින විදෙස් ව්‍යවසායන් සංඛ්‍යාව 2000 කට අධිකය. ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව ආවරණය කරයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත් ය. හරිත බලශක්ති සම්පත්, නවීන කෘෂිකර්මාන්තය, වෛද්‍ය සේවා හා සෞඛ්‍ය ආරක්ෂාව, සංස්කෘතිය හා සංචාරය යන කර්මාන්ත හා සම්බන්ධ නවීන…
Read More
යේමනයේ තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්.

යේමනයේ තත්ත්වය සම්බන්ධයෙන් ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක්.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යේමනයේ තත්ත්වය පිළිබඳව හදිසි රැස්වීමක් කැඳවයි. එය ඊයේ (22) පැවැත්විණ. එක්සත් ජාතීන්ගේ දේශපාලන හා සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් Rosemary DiCarlo මහත්මිය එහිදී අදාළ තත්ත්වය  සම්බන්ධයෙන් කරුණු විග්‍රහ කළාය. යේමනයේ හොඩෙයිඩා නගරයේ සහ ලෙබනන-ඊශ්‍රායල තාවකාලික දේශසීමා කලාපයේ මේ වනවිට ගැටලුකාරී තත්ත්වයක් උත්සන්නව ඇති බව DiCarlo මහත්මිය පැවසුවාය. එමෙන්ම ගාසා තීරයේ වහාම මානුෂීය සටන් විරාමයක් ක්‍රියාවට නංවා, බලහත්කාරයෙන් රඳවා සිටින සියලුදෙනා නිදහස් කළ යුතු බව ද ඇය යළිත් අවධාරණය කළා ය.…
Read More
චීනයේ නව ප්‍රතිසංස්කරණ තුළින් තවදුරටත්  තහවුරු වන විවෘතභාවයේ ප්‍රතිපත්තිය.

චීනයේ නව ප්‍රතිසංස්කරණ තුළින් තවදුරටත් තහවුරු වන විවෘතභාවයේ ප්‍රතිපත්තිය.

චීනයේ නව ප්‍රතිසංස්කරණ මගින් එරට විවෘතභාවයේ ප්‍රතිපත්ති තවදුරටත් තහවුරු කෙරේ. ප්‍රතිසංස්කරණ අංගසම්පූර්ණ ලෙස තහවුරු කරමින්, චීන මාදිලියේ නවීකරණය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ තීරණය පසුගියදා සම්මත කෙරුණේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 3 වැනි පූර්ණ සැසියේ දී ය. එම තීරණයේ මුද්‍රිත පිටපත ඊයේ (21) ප්‍රකාශයට පත්කෙරුණු අතර, විවෘතභාවය සහතික කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙළක් එහි අන්තර්ගත ය. චීනයේ මහාපරිමාණ වෙළඳපොළ වාසිය පදනම් කරගනිමින් ජාත්‍යන්තර සහයෝගිතාවන් හි දී විවෘතභාවය වැඩිදියුණු කරන බව එම තීරණයේ දක්වා…
Read More
‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සාර්ථකත්වය ගැන චීනයෙන් විග්‍රහයක්

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ සාර්ථකත්වය ගැන චීනයෙන් විග්‍රහයක්

‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ නව ජයග්‍රහණ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය විස්තර කරයි. එම අමාත්‍යාංශ ප්‍රකාශක ලින් ජියැන් මහතා 18 වැනිදා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මෙම විග්‍රහය ඉදිරිපත් කළේය. චීනය මේ වනවිට රටවල් 150 කට අධික සංඛ්‍යාවක් සහ ජාත්‍යන්තර සංවිධාන 30 කට වැඩි ගණනක් සමග ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ ඒකාබද්ධ ඉදිකිරීම් ව්‍යාපෘති පිළිබඳ සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තබා ඇත.  2023 වසරේ චීනය සහ අදාළ රටවල් අතර භාණ්ඩ වෙළඳාමේ සමස්ත නිමැවුම චීන යුවාන් ට්‍රිලියන 19.5…
Read More